Achala alas biography examples



Achala alas biography examples in pakistan!

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

ඉතින් අචලා?

හොඳයි.

Achala alas biography examples tagalog

හැමදාම වගේ සතුටින් ඉන්නවා.

මොනවද අලුත් තොරතුරු?

විශේෂ දෙයක් නෑ. පුතා ලබන මාසේ ලන්ඩන් ඒ/ඹ් වලට ලෑස්ති නිසා ඒ වැඩවලට වැඩිපුර අවධානය දීලයි තියෙන්නේ.

අචලාට කොහොමද මුලින්ම රංගනයට අවස්ථාව ලැබෙන්නේ?

මම රූප රැජින තරගයකින් රූ රැජන ලෙස තේරී පත්වෙනවා.

ඒ හරහා තමයි මට රංගනයට ඇරයුම් ලැබෙන්නේ. ධම්ම ජාගොඩ මහත්මයා තමයි ටෙලි නාට්‍යයට ආරාධනා කරන්නේ රංගනයෙන් එකතුවෙන්න කියලා.

රූ රැජින තරගයට කවුද අයැදුම් කරන්නේ?

ඒ තරගයට මගේ පින්තූරය යවලා තියෙන්නේ මගේ යාළුවෙක්.

අපි ගිහින් පින්තූරයක් ගන්නවා. නමුත් ඇය මට කීවේ නෑ මෙහෙම තරගෙට යවනවා කියලා.

Achala alas biography examples

  • Achala alas biography examples
  • Achala alas biography examples tagalog
  • Achala alas biography examples in pakistan
  • Biography examples for students
  • Achala alas biography examples in english
  • ඇය පින්තූරය තරගයට යවපු නිසා මම ඒ තරගෙට තෝරගෙන තිබුණා.

    අචලාට විශ්වාසයක් තිබුණද මේ තරගය ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා?

    මම ලස්සනයි කියලා මම හිතාගෙන හිටියේ නෑ. සමහර යාළුවෝ නම් කීවා මම ලස්සනයි කියලා.

    තවත් යාළුවෝ කීවා මම කොල්ලෙක් වගේ කියලා. කොහොමත් ඒ දවස්වල මම කොල්ලෙක් වගේ. පාස‍ලේ මම ක්‍රීඩා කළ කෙනෙක් නිසා අව්වේ කර වෙවී හිටිය කෙනෙක්. ඒ නිසා මම හිතුවේ නෑ මම ලස්සනයි කියලා.